2011/06/15

අමතක නොකරන් මා

කලු එකොලොස්වෙනිදාව
ගෙවී වසරක් ගතවන
දිනට කාලය ලංව
වධක සැමරුම් වෙනුවට
නැවතත් කලු වෙමින් ඇත
මගේ ලෝකය..

සබඳ
මා මියැදුණු සැණින්
මා ලියු කැත කවි
අමතක වී යන්නට
නොදෙන් ඉඩ..

සැබෑවට බැරි වුවත්
සිනාසෙන්නට අද දින
හිනාවක් තැබුවෙමි
කැමරාවක් මත පෙර දින
ඒ රූපය
මතකේ රඳවාපන් ‍සබඳ
ටික කලක් වත්
මගේ නික්මයාමෙන් පසුව..
2011 ජුනි 15

2 comments:

  1. passe liyannam. denata api serisaranawa meka pura. eya obata sathutak wimata me satahana. ajith j

    ReplyDelete
  2. ස්තූතියි අජිත් මහත්මයාට!

    ReplyDelete

කල් ඇත්නම් අදහසක් ලියා යන්න!