2014/01/16

Modern Sangha


Used Adobe Photoshop CS6
සහන් පද්මසංඛ පීරිස්
THЕ SAHAN © 2014 ජනවාරි 16

14 comments:

  1. මම මේ පින්තූරේ මගේ බැක්ගරවුන්ඩ් එක විදියට දැම්මා..හැක්.

    ReplyDelete
  2. @කුරුළු අයියා & දේශකයා
    බොහෝම ස්තූතියි දෙන්නටම!!
    :) :D

    ReplyDelete
  3. * ආයෙ ලොවෙත් නැ... පටට ආ...*

    ReplyDelete
  4. කියලා වැඩක් නැත... නියමයි...

    ReplyDelete
  5. උගත් පොටෝවක් වගේ
    කිසිවක් නොතේරේ :(
    තෙරුම්කරම්න

    ReplyDelete
  6. "සිංහල ලේ නොදැරුවන්ට
    රිදෙයි ඉතින් මක් කොරන්ට"

    "පට්ට කොල්ලා" උබට කියයි
    Excellentය තවත් අයෙක්
    ලයික් වැටෙයි හිටු කියන්න
    Share ද වෙයි මේන් කියලා

    උබේ කවියේ කවි තාලය
    පමණක් ඇත පුංචි පුතේ
    කවි ලියන්න හැකිය මටත්
    බය ඒ ගැන නොවෙයි පුතේ

    මතකද එස් මිහිඳු හිමි
    ජාතිය නොවුනා සිංහල
    අපෙ රට ගැන සිතින් සිතා
    කවි ලිව්වා දවස් පුරා

    උබ මැරෙනා මතු දවසට
    ඇද උඩ මත වී සිතන්න
    කරනු දෙයක් දැන් හිටන්ම
    fb වුව කම් නැත පුත

    අනුන්ගෙ කවි කියවන්නට
    පමණක් ඇස් දෙක ලැබුනට
    සිංහල ලේ නොදැරුවනට
    රිදෙයි ඉතින් මක් කොරන්ට.

    ReplyDelete
  7. සහන්......ඔබ සැබෑ දක්ෂයෙක්. මොඩර්න් සංඝ ගැන වචන දාහකින් ලියන්න තියෙන දේ අපූරුවට නිර්මාණය කරලා. ඔබේ අනිකුත් ලියවිලිත් සමහරක් රස වින්දා. ආපහු හෙමින් ඇවිත් කියවන්නම්. ඔබට ජය!!

    මාතලන්ගේ සින්ඩියේ එල්ලන්න බලන්න.

    ReplyDelete
  8. සත්තකින්ම අපූරු නිර්මාණයක්. දේශකයාට ස්තූතියි "පොරක්" අඳුන්වල දීම ගැන.

    ReplyDelete
  9. බොහෝම ස්තූතියි මිතුරනි!
    ඔව්! දේශකයාට නැවත නැවතත් ස්තූතියි!
    :)

    ReplyDelete

කල් ඇත්නම් අදහසක් ලියා යන්න!