2014/03/07

Hoobastank - The First Of Me (The Rum Diary Music Video)


Hoobastank කියන්නේ, මම අතිශයින් ඇලුම් කරන සංගීත කන්ඩායමක්! Hoobastank ගයන The First Of Me ගීතය, ඔවුන්ගේ ගීත අතුරින් මා කැමතිම ගීතයක්!
Johnny Depp කියන්නේ මම අතිශයින් ඇලුම් කරන නළුවෙක්! Johnny Depp රඟන The Rum Diary සිනමා පටය, ඔහුගේ චිත්‍රපට අතුරින් මා කැමතිම චිත්‍රපටයක්!
ඉතින් මම කලින් කියපු ගීය අහද්දි නිරන්තරයෙන්ම මගේ මතකයට ආවේ මේ චිත්‍රපටය! ඒ වගේම චිත්‍රපටය නැවත නැවත බලද්දී නිරන්තරයෙන්ම මගේ මතකයට ආවේ මේ ගීතය!
ඉතින්, මට හිතුණා, මේ දෙක එකට කරලා බලන්න!
:D
හොඳද බලන්නකෝ!

2 comments:

  1. පස්සෙ අහන්නං මචෝ. ඔය ජොනි ඩෙප් හරියට දාර්ශනිකෙයක් වගේ කියලයි මිනිස්සු හිතන් ඉන්නේ.. ජැක් ස්පැරෝ තමා මිනිහව කෑවේ.. හැක්

    ReplyDelete
  2. රම් ඩයරි, මරු ෆිල්ම් එක..

    දේශකයා, ජොනීට අනන් මනන් කියන්න එපා හරිද? අපිට තද වෙනවා..

    ReplyDelete

කල් ඇත්නම් අදහසක් ලියා යන්න!