THE SAHAN BLOG
2011/04/25
Dive With Me
Dive With Me
Composed By ©
Sahan Padmasangkha Peiris
Lotuzconch Musix
2011/03/25
අතරමංවෙලා
විශාල කර බැලීමට සිතුවම මත ක්ලික් කරන්න
Purple People
විශාල කර බැලීමට සිතුවම මත ක්ලික් කරන්න
වර්ණ මායිම්
එකෝමත් එක
එකොළොස්වැනි දිනෙක
මැකී ගියා
මගේ ලෝකයේ වර්ණ
රතුම රතු
රතු පැහැය හැර
කළුම කළු
කළු පැහැය හැර
මැකී ගියා
අන් සියළු වර්ණ
නිදහසේ කෙළවර හෙව්ව
මගෙ හිත වට කොට
නැඟුණි කළු රතු
මායිම් රේඛණ
උඹෙ ඇසුත් රතුයි
මූණත් රතුයි
පසුබිම කළුයි
කට්ටම කළුයි
එතැන් සිට
මා ඇඳි සිතුවම් වල
රතු කළු හැර
ඉඩ නොවිනි අන් පැහැයකට
දිවා රෑ එක සේම
වෙහෙසුනත් දකින්නට
ලොව අන් නොයෙක් විසිතුරු වර්ණ
අන්ධයි මා ඒ පැහැයන්ට
2011/03/21
2011/03/18
The Red Love
විශාල කර බැලීමට සිතුවම මත ක්ලික් කරන්න
2011/03/16
අපි දෙන්නා
විශාල කර බැලීමට සිතුවම මත ක්ලික් කරන්න
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)