2010/12/20

රතු මලක් දුටු - සුදු සිහිනයක්


12 comments:

  1. බො‍හොම අපූරුයි.. සුභ ගමන්..

    ReplyDelete
  2. It should be appreciated malli, when I read it the visual pictures were with me. And yes, tz very nice.Thanx for sharing....Rathu mala..mata harima dukai..mee wage rathu mal koi tharam athida..sihina thulama pipila sihina thulama miyadena..

    ReplyDelete
  3. කියල වැඩක් නැහැ,,, බඩුම තමයි,,,

    ReplyDelete
  4. හදවතින්ම සුභ පැතුම් සහන්

    ReplyDelete
  5. මේ කවියෙ තියෙන්නෙ මොනවගේ අර්ථයක්දැයි ඇසුවොත් එක් එක්කෙනා විවිධ පිළිතුරු දේවි.කවිය මොකක් හිතගෙන මෙය ලිව්වද දන්නෙ නෑ බොහෝ විට විවිධ අයට එය තේරුම් යන විදිහ වෙනස්.කවියක දිසි අරුත සහ වැසි අරුත කියා දෙකක් තිබෙනව උනාට බොහෝ විට බොහෝ අයට දිසි අරුත විතරයි පේන්නෙ. නමුත් වැසි අරුත් කීපයක් තියෙන්න පුලුවන්.කවිය අදහස් කරන දේට වඩා වැඩි වෙනත් අරුතකුත් තියෙන්න පුලුවන්.මල කියන රෑපකය පුද්ගලාර්ථයක් හැටියට අරගෙන මෙහි අදහස බොහෝ දෙනා තේරුම් ගත්ත වෙන්න පුලුවන්.නමුත් එය කාන්තා වක ගැන කියන දේකට වඩා එය ශරීර අංගයක් කියල ගත්තොත් මලේ මියදීම හුදු ශාරීරික මියැදීමකට වඩා වෙනස් එකක් වෙනව.මේ කවිය යම් අවධානයකින් කිටයව්වොත් එය ඔබටත් පෙනෙයි.මෙකෙ කමෙන්ට් දාල තියෙන අය ඔහේ උඩින් පල්ලෙන් කවිය කියවා ඇතිබවයි හැඟීම බොහොම අපූරුයි කියනවට වඩා වැඩියමක් සඳහන් නොවෙන්නෙ ඒ නිසයි.හැම කවියක්ම අලුත් විදිහකට හිතන්න සහ විඳින්නයි මේ ආරාධනාව.

    ReplyDelete
  6. කසුන් අයියටත් බොහොමත්ම ස්තූතියි!

    ReplyDelete
  7. මේක කොහොමද?: ඉතා හොඳයි!

    හුගක්ම කැමතියි මේ කවියට.

    ReplyDelete
  8. රතුමල "මම" නම් ...
    හිම සිහිනය "නො-ගැළපෙන" ආදරයක් නම්... ??

    ReplyDelete

කල් ඇත්නම් අදහසක් ලියා යන්න!