2014/11/02

ඛේදයේ පෙරවදන

හදක් හිල් කොට පෑන් තලයෙන්
ලියා පෙම් ගී ටිෂූ කොලයක
මමත් ගයනෙමි සෙනේ ස්වරයෙන්
එයින් හැදු කඩදාසි ඔරුවක

නැඟී එය මත නදී දිය පිට
ඇදී යයි - නොම දනී කෙලවර

සහන් පද්මසංඛ පීරිස්
(THE SAHAN)
2014 නොවැම්බර් 01

4 comments:

  1. පා කරල යවන්ට කලිං කියන්ට සහනො
    අපේ ගේ පිටිපස්සෙන් බිංකුණ්ඩෙක් වත් දාන්ට ඇතුලට නැව බලාගන්න
    ඕ යේ...
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. :D :D
      තැන්කිව් මල්ලියේ!

      Delete
  2. නියමයි සහෝ....

    ReplyDelete

කල් ඇත්නම් අදහසක් ලියා යන්න!