2015/05/27
අසැබි නම් පුරුෂ ලිඟුව
හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු බන්දුල ගුණවර්ධන මහතාගේ “ඓතිහාසික” සිංහල ගැට පද විවරණ පංතියෙන් පසු ශ්‍රී ලංකාව තුල භාෂාව වෙනස් වී ඇති අයුරු!
පයිය = පසුම්බිය, මල්ල, වැස්ම, මඩිස්සලය, එල්ලීම (අසැබි නම් පුරුෂ ලිඟුව)
පක = ගෙඩිය, ඵලය, පැසුණ ගෙඩිය, ගෙඩියක් වැනි ඕනෑම දෙයක්, සතුන්ගේ බෙට්ටිච්ච (අසැබි නම් පුරුෂ ලිඟුව)
-----------------------------
උදෑසන රූපවාහිනී ප්රවෘත්ති
සිරස්තල
“ඉන්දියානු මහ මැතිවරණයේ ඡන්ද ප්රතිපක නිකුත් වේ.
ඊයේ රාත්‍රියේ පකස්තීනයේ සිදුවූ බෝම්බ ප්‍රහාරයෙන් 10 දෙනකු මරුට.
ප්‍රේම සම්බන්ධතාවයට දෙමාපිය ආශිර්වාදය නොලැබීම නිසා සිත් තැවුලට පත් තරුණිය කාමරය තුළ පයි වී මරුට.”
-----------------------------
බස් රථයක් තුල
කොන්දොස්තර මහතා පැමිණේ.
“ඔය නැග්ග අය සල්ලි ගන්න”
“බහිද්දි දෙන්නං අයියෙ, සල්ලි පයියෙ. දැන් එළියට ගන්න අමාරුයි”
“මල්ලි ඔය පයියවල් කරේ දාගෙන නගින්නෙපා. නංගි පයියවල් අතට අරං නගින්න. මහත්තයා ඔය පයිය උඩින් දාගන්න. ඔයාගෙ පයිය නිසා ඔතනින් අනික් අයට යන්න බෑනෙ. දොරේ පයි වෙලා ඉන්ටෙපා.. උඩට නගින්න.. පොලිසියෙන් ලියනවා..
හරි යං..!!”
කුඩා දරුවෙක් තාත්තාට යමක් පවසනු පෙනේ.
“තාත්ති මට වමනෙ යන්න වගේ..”
“ආ පුතා.. මේ සොපින් පයියට දාන්න..”
“ඔවෑක්....”
-----------------------------
වෙළඳ සැළක්
“මේ ඇපල් පකක් කීයද?”
“පකවල් 10ම 100යි නෝනා.”
“එහෙනං මට පකවල් 5ක් දෙන්න.”
“හොඳ පකවල් ටිකක් තෝරගන්න නෝනා.”
“ම්.. මේ පක නම් තැලිලා.. ආ! මේ පක හොඳයි.. මුදලාලි මට මේ පකවල් 5 දෙන්න.”
“අනේ මේක පොඩියිනේ! ලොකු පයියක දාලා දෙන්න මුදලාලි.”
-----------------------------
පාර අයිනේ පිහිටි නිවසක්
“ආන්ටි ආන්ටි.. වතුර ටිකක් දෙන්න පුලුවන්ද.. මගෙ ඔලුවට කුරුළු පකක් වැටුණා. :(
මුං එක එක පකවල් කාලා කාලා අපේ ඔලුවටමනේ ආන්ටි පක දාන්නෙ! සික්! ”
-----------------------------
ෆේස්බුක් චැට් එකක ස්ක්‍රීන් ෂොටක්
“මචන් Chameera! අරුංගේ පේජ් වලින් උඹට දිගට හරහට නෙළනවා නේද බං? :( ”
“ඕවා මොනවද මල්ලි! පක ඇති රුකටනේ ගල් ගහන්නේ! :3 ”
-----------------------------
පැරණි ගීතයක රීමික්ස් ගීතයක් ප්‍රචාරය වේ
“දෙඅදර විලිකුන් සුරත් පකේ
පෙම් මදිරා අයදිමින් සැළේ
සීත මීදුම් සිහින වැල් පැටලේ”
----------------------------
සති පොලක වට්ටක්කා විකුණනා ස්ථානයක්
“මේ කොල්ලො.. මේ පකවල් වලට බෙහෙත් ගහලද මේ හැටි ලොකු?”
“නෑ ආච්චි! කමතෙ හැදුණ පකවල්! පේන්නැද්ද පාට! :3 ”
“එහෙනං මට පක බෑයක් දීහං! ආ! ඉඳා මේ සිලිපයියට දාහං! ”
-----------------------------
විකිපීඩියාවේ කොටසක්
“බැබිලෝනියාවේ පයිවෙන උයන, සෙමිරමිස් හි පයිවෙන උයන යනුවෙන්ද හඳුන්වයි.”
-----------------------------
ප්රස්ථා පිරුළක්
“ගිලෙන්න යන මිනිහා තුත්තිරි ගහෙත් පයි වේ.”
සහන් පද්මසංඛ පීරිස්
Subscribe to:
Post Comments (Atom)
අසැබි නම් පුරුෂ ලිඟුව
ReplyDeleteකපා දමන්නට වේවිද මන්දා
අනේ එය.:D
patta comment eka :)
Deleteහිකිස්!
Deleteකටේ තොලේ නොගෑවී ඕනේ xකක් කියාගන්න පුලුවන් වටපිටාවක් හදාදුන් වාසුට හා බන්දුට අපේ ප්‍රණාමය! :p
ReplyDeleteආයෙත් අහලා! :3
Deletehttp://nelumyaya.com/?p=2786
ReplyDeleteපිං සිදු වේවා! :D
Deleteවල්ලා පට්ට යකෝ. පිස්සු බම්ප් උන් පාර තාමත් බම්ප් වෙනවා..
ReplyDeleteමේක සින්ඩියේ එල්ලලා පබ්ලිසිටියකුත් දුන්නා...
හානේ! පිං සිද්දවෙච්චාවේ! <3
Deleteපට්ට මචෝ , හිනා කාලා පන ගියා මේකට !
ReplyDeleteතැන්කිව් කිව්වා!
Deleteඅඩෝ සුපිරි :D. ඒ උනාට තාම නිකං මොකද්ද වගේ මේවා දකිද්දී, අපි ඉතිං අහිංසක ළමයි නෙ. හැක් :D.
ReplyDeleteහිකි හිකි! තෑන්ක්ස් මනාස්!
Deleteඉස්සර හෙල හවුල කියල හෙලුවෙන්ම වනපු.(ලියපු,කියපු )කට්ටියක් හිටියනෙ,මුනිදාස කුමාරතුණ්ග. රැ.තෙන්නකෝන් ඇතුලු,ඉතින්,ඔය කට්ටියෙම එක්කෙනෙක් තමයි අලව් ඉසි සැබිහෙලයන්,දවසක් මෙතුමාගෙ පර්ස් එක බස් එකකදී නැතිවෙලා, ඉතින් මෙතුමා කොන්දොස්තරගෙන් අහනවාලු එම්බා බස් පලුව(පාලකයා),තා මාගේ සම්පයිය දුටුවෙහිද? කියලා ,එම්බා සැබිහෙලය තාගේ සම්පයිය තාගේ දෙකකුල් අතර නොවේදැයි කොන්දා උත්තර දුන්නාලු.
ReplyDeleteහුකෑෂ්!
Deleteමෙන්න උපහාසෙ.... හෙහ් හේ....
ReplyDeleteමාතලන් සින්ඩිය දිගේ ආවෙ.. සුපිරි.
ජයවේවා..!!
ස්තූතියි ලබ්බෝ!
Deleteපට්ටයි සහෝ.
ReplyDeleteකොහෙද හොර ‘ගෙඩියෝ‘ ගියේ?
Deleteබාත්රූම් එකේ හිරවෙලානේ බන් හිටියේ මෙච්චර දවස් ...දේශකයාගේ පොළඟා නිසා එලියට ආවේ ..හැක්
Deleteදේශකයගෙ පොළඟා...? පුරුදු කුණුහරුපෙ කියන්න බැරි නිසා ඒකට වෙන නමක් දාගත්තද?
Deleteහේ මෙන්න ප්‍රියා.. එළ එළ.. මොකෝ බං වෙලා හිටියේ?
Deleteඅඩේ ප්‍රියා කා...................................................ලෙකින් :)
Deleteඇයි දිලා, ප්‍රියා බාතෲම් එකේ හිරවෙලා නෙ හිටියේ .. අම්මපා ප්‍රියාව ඕකෙන් එලියට ගන්නත් පුළුවන් උනේ මේ *යිය නිසානේ ...
DeleteUbala mawa waladalane bolawu. (Sinhala Hoya gannath baha thadiyamata). :D
Deleteඒ, මෙන්න මූ පණපිටිං!!! මං හිතුවෙ ....
Deleteනෑ නෑ එව්වා ඕනි නෑ ; දැං අැවිල්ලනෙ කෝම හරි!!
(විහිලුවට අෑ!! නැත්නං ප්‍රියා අයියා මොනා හිතයිද දන්නෑ!! අපි ඒම නරක දේවල් හිතන්නෙ නෑ නෙ!! :-* :-* )
බන්දුවානම් ඉපදුනුදා ඉදන්ම ඇන්දේ ජෝකර්ටනේ. අනිත් එක්කෙනාට දැන් පැන්සන් ගියොත් හොදා,පට්ට පොස්ට් එක!!!
ReplyDeleteස්තූතියි ලලිත්!
Deleteහුකෑස්..මාතලන් අයියගෙ ලින්කුවෙන් ආවේ.හිනා වෙලා පණ යනවා ඕයි!
ReplyDeleteතැන්කිව් වේවා!!
Deleteසුප්ප ලියවිල්ලක්......
ReplyDeleteතැන්කිව් ඈ??
Deleteපිස්සු පීකුදු කිව්වලු. හිනා වළඳනවා.
ReplyDelete(මාතෙ තමා පාර කිව්වා)
++++++++++++
ReplyDelete++++++++++++ ++ ++++ ++++++ ++ ++++ +++++++ +++ ++ !!
Deleteඅනේ අම්මෝ මේක කියවලා හිනාවෙලා මගේ "බඩපකත්" රිදෙනවා ....
ReplyDeleteThis comment has been removed by the author.
Deletepakke ped par paka papita paka ped ya paka papita
Deletepake ped ko pakde pinku pinku pakde paka papita
pakke ped par paka papita pakda pinki paki ka kapda
kapda
pakke ped par paka papita paka ped ya paka papita
pake ped ko pakde pinku pinku pakde paka papita
kitna mushkil yeh gaana zara gaake dikhana
pakke ped par paka papita paka ped ya paka papita
pake ped ko pakde pinku pinku pakde paka papita
chanda chamke cham cham chikhen chaukanna chor
chiti chaati chini chatori chinikhor
chanda chamke cham cham chikhen chaukanna chor
chiti chaati chini chatori chinikhor
kitna mushkil yeh gaana zara gaake dikhana
chanda chini chamke chaate chaukanna chikhe chor
chanda chamke cham cham chikhen chaukanna chor
chiti chaati chini chatori chinikhor
https://www.youtube.com/watch?v=WXOEgttpG0g
:D :D :D
Deleteඊයෙ ආවට කමෙන්ට් කරන්න බැරිවුනා බං. මේක සුපිරි එකේ ඉහලම එක!
ReplyDeleteඋඹ වගේ පිස්සු පූසෙක් මගේ හොඳම යාලුවා වෙච්ච එකට කොච්චර ආඩම්බරද ඉතින් මට.
උම්මියා බසු!! <3 <3
Deleteපට්ට චට පට ++++++++++++++++++++++++++++++++++++
ReplyDelete:D
Deleteහපොයි වාසුවා කරල තියන හරිය...අනිත් කුණුහරුප ටිකන් ජන සම්මත කරලා දාලාම පැන්සොන් ගියානම් තමයි හොඳ.ලියවිල්ල නම් පට්ට සහන්
ReplyDeleteතැන්කිව් මෙයා!
Deleteනියමයි සහනා ජයවේවා!! ඔන්න උපහාස :D
ReplyDeleteතැන්කිව් වේවා!!
Deleteඑල එල
ReplyDeleteහිහී!
Deleteමාර පක ක් නේ මේක .............ඕන පක ක් මටමොකෝ
ReplyDeleteඑල නියමයි බන්දුල සහ වාසුගේ ලංකේය භාෂා හැරවුම් ලක්ෂ්‍ය...
ReplyDeleteමේ පෝස්ටුව භයානකයි!!
ReplyDelete(මේක කියවන ගමං හිනා වෙලා ම හුස්ම හිර වෙනවා තව පොඩ්ඩෙං, ඒකයි එහෙම කිව්වෙ අෑ!!! )
එල එකෙත් එලම එක.....
ReplyDeleteමේ පයිය පොඩි....
හිකිස්....
දෙකොනෙන් හිනා බං...
යකෝ මට තාම හිනා........
ReplyDelete