පෙරේදත් මෙඅයුරින්
බැලු හෙයින් මිනිස් රැල
ඊයේ ද මෙඅයුරින්
බැලුවෝය මිනිස් රැල
ඊයේත් මෙඅයුරින්
බැලු හෙයින් මිනිස් රැල
අද ද මේ අයුරින්ම
බලති මේ මිනිස් රැල
අදත් මේ අයුරින්ම
බැලු හෙයින් මිනිස් රැල
හෙට ද මේ අයුරින්ම
බලනු ඇත මිනිස් රැල
2012 අගෝස්තු 16
:)
ReplyDelete:D
Delete