2014/05/13

බුක්කවියෝ


එෆ් බී එයි
කවි ලියයි!

කවියෙක් වෙයි
පොතක් ගසයි!

පොත ගසා
ගොළු වෙයි!

සහන් පද්මසංඛ පීරිස් 
THЕ SAHAN © 2014

7 comments:

  1. ඕක කවියන්ට තියෙන උපන් ගෙයි දෝසයක්

    ReplyDelete
  2. පොතක් නම් මේ කපේට ගහන්න බැරි වෙයි

    ReplyDelete
  3. ඒක නම් ලොකු පාඩුවක් තමයි

    ReplyDelete
  4. ඇයි ගොලුවන්නේ කියන එකයි ගැටලුව.....

    ReplyDelete
  5. මේ බ්ලොග් පිටුවත් අපේ දර්ශකයට යොමුකරන්න. අපට මෙය ඇතුල්කර පාඨකයාට හඳුන්වා දියහැකියි. මෙන්න ලින්ක් එක.

    http://blogdharshakaya.blogspot.com/

    ReplyDelete
  6. පොතක් නොගහා හිටියනම් තාමත් කවි ලියයිද?

    ReplyDelete
  7. හුඟක් දෙනෙක්ට වෙන දෙයක් තමයි ඕක..

    ReplyDelete

කල් ඇත්නම් අදහසක් ලියා යන්න!