2011/02/25

එනතුරුම හිඳිමි



මම කවි නොලියමි
ඔබ එනතුරුම හිඳිමි
හැන්දෑවෙ වැළපෙමි
අතරින් පතර හිනැහෙමී

හදින් උණුසුම සඟවමි
සීතලට පෙම පුද දෙමී
ඔබ එනතුරුම හිඳිමි
මම කවි නොලියමි

-පද්මසංඛ-


2 comments:

  1. නැවුම් බවක් නැත.විඳීමටද ගැනීමටද දෙයක් නැත.හුදු පද වැලක් පමනි.දුක්ඛ රසයක් හෝ සුඛ රසයක් හෝ වෙන කිසිම රසයක් නැත.උදාසීනත්වයක් පමනි.

    ReplyDelete

කල් ඇත්නම් අදහසක් ලියා යන්න!