2014/02/10

චරිත


දුයිෂෙන්ලා
ෆ්ලොරෙන්තිනෝලා
දෙවෙන්දොරාලා
මෙන්ම
නොරිකෝලා
ෆර්මිනාලා
අල්තිනායිලා
වෙන්න තටමන
පොත් කියවාපු
හිස් මිනිස්සු..


සහන් පද්මසංඛ පීරිස්
THЕ SAHAN © 2014 පෙබරවාරි 10

2 comments:

කල් ඇත්නම් අදහසක් ලියා යන්න!