අවසනඅහිමි කලමුදු
ලොවට කීමට
නුඔ ගැන
ඇති වරම...
තෙරක් නොපෙනෙන
පෙමින් සෑදුණ
විසල් මනසෙහි
මධ්‍යය ලක්ෂයෙහි සිට
හඬගාමි ඇසෙන්නට
මා හට පමණක්
නුඹ ගැන
මම...
මෙසේ සටහන් කොට
බෙදා ගන්නා
අවසන් කවිය
නුඹ සමඟ...
සහන් පද්මසංඛ පීරිස්
THЕ SAHAN © 2014 ජනවාරි 29
ගසක් ආදරෙන් තම හිත පුරවන්නේ