
සැඟවුණි ද
විසිරුණු කාලයේ
අරුම පුදුම මතක
විකසිත ද
මුකුලිත ද
සිතුවිලි ප්‍රේමයේ
සැදුන සිහින මලෙක
චන්ද්රාලෝකයට යටින්
නිද්‍රා ලෝකයට හොරෙන්
අපි අපිම වී
යලි හමුවන්න
එක රාත්‍රියක
එක හීනයක
ඇබිති ඉඩකඩක්
වෙන් කරගන්න
සහන් පද්මසංඛ පීරිස්
THЕ SAHAN © 2014 ජනවාරි 28
මට වෙලාවකට හිතෙනවා බොලා දෙන්න එකෙක්මද කියලත්..
ReplyDeletehttp://sankalpana-kurulu.blogspot.com/2014/01/blog-post_27.html
නෑනේ දේශක තුමා කුරුලුව මූණු පොතෙත් මට හම්බෙනව ඌත් ටිකක් මේ වගේ නං තමා
ReplyDelete:D :D :P :)
ReplyDelete