2014/01/25

කවියෝ

කුණුහරපම ලියන
කෙනෙකුට ලැබෙන
නම්බු නාම කෑගසයි
"අසම්මත අපූර්ව කවියෙකි නුඹ..."

කලකට පසුව
ඔහුම ලියන
ඔහුට ද නොතේරෙන
වචන පෙලකට
පෙර දා නම්බු දුන්
උන් කෑගසයි
අපූර්ව යටිපෙල අරුතක් ගැන...

සහන් පද්මසංඛ පීරිස්
THЕ SAHAN © 2014 ජනවාරි 25

5 comments:

  1. එක දිගට කවි දැම්මම ඔක්කෝම බැලෙන්නෑ බං..

    අපුරුව යටිපෙල අරුතක් මෙහි ඇත. හැක්

    ReplyDelete
  2. දේශක තුමාගේ ලිපිය හරහා ආවේ,, සහන් ඔයාගේ නිර්මාණ හරිම ලස්සනයි , යටි අරුත් තියෙන කවි වලට මං ගොඩක් ආසයි ,, පරණ ඒවත් ටික ටික කියවන්නම්,, ජය වේවා

    ReplyDelete
  3. දේශකගේ ඔත්තුවකට දුවගෙන ආවේ...පොටෝෂොප් වැඩ ටික නම් මරු..හෙමිහිට පරන ඒවත් බලන්නම්...

    ReplyDelete
  4. තනි තනිව රිප්ලයි කරන්න ඔප්ෂන් එකක් මේ මගේ ටෙම්ප්ලේට් එකේ නෑ! ඒක නිසා, හැමොටම ගොඩාක් ස්තූතියි! දේශක තුමාට නැවතත් ස්තූතියි!

    ReplyDelete

කල් ඇත්නම් අදහසක් ලියා යන්න!